ගලබැද්ද පුරාණ පොකුණ


ගලබැද්ද පුරාණ පොකුණ පිහිටා ඇත්තතේ මොනරාගල
සියඹලාණ්ඩුව මාර්ගයේ ගලබැද්ද නම් ගම් පියසේය.
සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පුරාණ නිර්මාණය පොලොන්නරැ යුගයයට අයත් බව සැලකේ .


රජගලතැන්නේ ඇති ගල්පාත්රයක ඇති පිළිඹුඹුවකි. මෙම රජගලතැන්න පිහිටා ඇත්තේ අම්පාර දිස්තිරික්කයේය.

Comments

Popular Posts